ජයිකා මත ක්‍රියාත්මක රෝහල් සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය ගැන සාකච්ඡාවක්

ජපානයේ ජයිකා ආයතනයේ ආධාර මත ක්‍රියාත්මක රෝහල් සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රගතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජපානයේ ශ්‍රී ලංකා තානාපති Mr. Kenichi Suganuma සහ සෞඛ්‍ය ‍අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතර සාකච්ජාවක් පැවැත්වුණි. ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශයේදීය. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සංවර්ධනය සඳහා තවදුරටත් ආධාර ලබා දීමට ජපාන රජය මෙහිදී එකඟතාවය පළ කළේය. ගල්ගමුව, තෙල්දෙණිය, වරකාපොළ සහ කාන්තන්කුඩිය යන මූලික රෝහල් … Continue reading ජයිකා මත ක්‍රියාත්මක රෝහල් සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය ගැන සාකච්ඡාවක්